අධිකරණයක් තුළදී ගිනිඅවියක් ක්‍රියාත්මක වූ පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ .
මෙම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇත්තේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ය .
ඊට හේතුව ලෙස සඳහන් වන්නේ අධිකරණ පරිශ්‍රය තුළදී මෙම ගිනිඅවිය පරීක්ෂාකර බැලීමට යාමයි .