2026 ජූලි 31 සිකුරාදා, 20:20
නවතම පුවත්

පොලිසියේ අවුලක් නෑ – තියෙන්නේ නීතියේ අවුලක් – පොලිස්පති කියයි

පොලීසියේ කිසිඳු දුර්වලභාවයක් නොමැති බවත්, පවතින්නේ නීතියේ අඩුපාඩු බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේය.

ජනමාධ්‍ය අමතමින් ඔහු පෙන්වා දුන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්නේ නම් සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා නීතියක් අවශ්‍ය බවයි. රටක ආරක්ෂාව තහවුරු කිරීමේදී සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා එවැනි අපරාධකරුවෙකු සාමාන්‍ය සැකකරුවෙකු ලෙස සලකා විමර්ශන කටයුතු කළ නොහැකි බව ද වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.

ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අළුතින් සැකසිය යුතු බව ද ඔහු පැවසීය. එවැනි ක්‍රියාමාර්ග නොගෙන අපරාධ මැඩලිය නොහැකි බවද වඩබලන පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. නීතියේ පවතින හිදැස වසා දැමීම සඳහා ඇතැම් අවස්ථාවල අනීතික ක්‍රියා සිදුකිරීමට සිදුව ඇති බව ද වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories