2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 07:49
නවතම පුවත්

GSP+ සහනය තියාගන්න නම් ත්‍රස්ත පනත ගැන තීරණයක් ගන්න වෙනවලු

GSP ප්ලස් තීරු බදු සහනය සහනය තවදුරටත් අඛණ්ඩව පවත්වා ගෙන යාමට නම් රජය විසින් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු පියවර කිහිපයක් පවතින බව එකසත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේදී යුරෝපා හවුල සමග අපනයන සිදුකිරීමේදී අවම තීරුබදු මුදලක් වශයෙන් සියයට 23 ක වැනි අඩු මට්ටමකට ගෙන ඒමට හැකිවූ බවයි.

මේවනවිට එහි ඉදිරි පැවැත්ම දෙදරීමකට ලක්ව ඇති බැවින් රජය යුරෝපා හවුලේ යෝජනාව පරිදි වහාම වර්තමානයේ ක්‍රියාතමක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට හෝ විකල්පයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

GSP ප්ලස් තීරු බදු සහනය ලබාගැනීම සඳහා එකඟ වූ කරුණු නිවැරදිව ක්‍රියාත්මක කිරීමට ද රජයේ වගකීමක් පවතින බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

2028 වනවිය රජය යුරෝපා කොමිසමට පිළිතුරක් ලබාදිය යුතු බවත්, මේවනවිටත් එම නියෝජිතයන් පැමිණ සාකච්ඡා පවත්වන බැවින් රජය ඒ සඳහා නිවැරදි පිළිතුරක් ලබාදිය යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories