2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 13:45
නවතම පුවත්

සෙනග අතරට මෝටර් රථයක් පදවා චීනයේ 35ක් ඝාතනය කෙරේ

චීනයේ ෂුහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත ඉතා වේගයෙන් මෝටර් රථයක් පදවා එම ස්ථානයේ සිටි විශාල පිරිසක් මරණයට පත් කර තිබේ.

සැකකරු 62 හැවිරිදි පුද්ගයෙකි.

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ එම සිදුවීමෙන් පුද්ගලයින් 35 දෙනෙකු මරණයට පත් වී තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

මිය ගිය සහ තුවාල ලැබු පිරිස අතර වැඩිහිටි, තරුණ මෙන්ම ළමුන් ද සිටින බව සඳහන් වේ.

මේ වන විට සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පසුව සිදුකළ විමර්ශන වලදී හෙළී වී ඇත්තේ සැකකරුගේ දික්කසාදයෙන් පසු දේපොළ බේරුම්කරණයේ දී සිදු වූ ගැටලුවක් සම්බන්ධයෙන් ඇති වූ මානසික පීඩනයක් හේතුවෙන් මෙම පුද්ගලයා මෙය සිදුකර ඇති බවය.

සැකකරු මේ වන විට කෝමා තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගිනිමින් සිටින බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පවා නොහැකි වී ඇති බව එරට බලධාරීන් පවසා ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories