2026 ජූලි 31 සිකුරාදා, 02:56
නවතම පුවත්

සාකච්ඡාව අසාර්ථක වුණොත් 18වෙනිදා සිට වර්ජන – රවී කුමුදේශ්

“ජයතිස්ස ඇමතිවරයත් දේශපාලනය පැත්තකින් දාලා වෘත්තිමය වශයෙන් මේ ගැටලුව විසඳන්න මැදිහත් විය යුතුයි. ඒ වගේම ඔහු සහ අප අතර තියන සාකච්ඡාවල සුභවාදී තත්ත්වයන් ආරක්ෂා කර ගනිමින් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමටත් ජයතිස්ස ඇමතිවරයා වගකිය යුතු වෙනවා. ජයතිස්ස ඇමතිවරයාගේ පහළින් ඉන්න දේශපාලන කාඩර්වරුන් වෘත්තීය සමිතියි වලට එරෙහිව සිදුකරමින් තිබෙන කුමන්ත්‍රණ වහාම හකුලා ගත යුතුු වෙනවා.

සාකච්ඡාව අසාර්ථක වුණොත් දහ අටවෙනිදා උදේ අටට තීරණය කරගත් පරිදිම සංකේත වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ වෙනවා.

එය අනුව දිවයිනේ සියලුම රෝහල්වලින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සහ අතුරු වෛද්‍ය වෘත්තිකයන් පැය විසි හතරක සංකේත වර්ජනයකට එක්වීමට නියමිත වෙනවා. මෙම වර්ජන කාලය අතරතුරු හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගන්නා අතර, ළමා රෝහල් පිළිකා රෝහල් මාතෘ රෝහල් වකුගඩු රෝහල්හි වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැත. මානසික සෞඛ්‍ය විද්‍යායතනයේද සම්පූර්ණ සේවාව පවත්වා ගැනීමට තීරණය කොට තිබෙනවා.

වෘත්තීය සමිති විස්සකට ආසන්න ප්‍රමාණයක් මෙම ක්‍රියාමාර්ගය සඳහා ඒකමතිකව එකඟ වී තිබෙනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories