2026 ජූලි 25 සෙනසුරාදා, 13:31
නවතම පුවත්

රාජාංගනය කුණාටු වන්දි චෙක්පත් අගරු වෙයි

රාජාංගනය ප්‍රදේශයට බලපෑ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද ආපදා වන්දි චෙක්පත් රැසක් බැංකුවලින් ප්‍රතික්ෂේප වී (Return) ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා අනාවරණය කරයි.

ජනාධිපතිවරයා පුද්ගලිකවම රාජාංගනය ප්‍රදේශයට පැමිණ, විපතට පත් වූ පළමු නිවස ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තබා පිරිනැමූ නිල වන්දි චෙක්පත පවා මේ වන විට අගරු වී ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළේ පවතින අක්‍රමවත්භාවය පිළිබඳව මින් දැඩි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories