2026 ජූලි 29 බදාදා, 03:26
නවතම පුවත්

CEB යෝජිත 6.8% විදුලි ගාස්තු වැඩිවීමේ තීරණය සති දෙකකින්

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් ඉදිරිපත් කරන ලද 6.8% ක විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව පිළිබඳ අවසන් තීරණය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් තවත් සති දෙකක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ගාස්තු සංශෝධන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් වන මහජන අදහස් විමසීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. එහි අවසන් සැසිය ලෙස ඔක්තෝබර් 8 වැනිදා බස්නාහිර පළාතට අදාළ සැසිය පැවැත්වීමට නියමිතය. මෙම සැසියෙන් පසු විදුලිබල පනතට සහ අදාළ මිල සූත්‍රයට අනුව අවසාන තීන්දුව ගැනීමට කොමිෂන් සභාව සූදානම් වේ.

මෙම ගාස්තු ඉහළ නැංවීමට CEB හේතුවක් ලෙස දක්වන්නේ, 2025 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 1769ක මූල්‍ය හිඟයක් ඇති වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබීමයි. යෝජිත 6.8%ක ගාස්තු වැඩිවීම තුළින් මෙම ඇස්තමේන්තුගත හිඟය පියවා ගැනීමට CEB බලාපොරොත්තු වේ..

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories