2026 ජූලි 29 බදාදා, 06:56
නවතම පුවත්

සුජීව සේනසිංහ සිව්වන වරටත් CIDයට!


නීතිවිරෝධීව එකලස් කරන ලද වාහනයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අද (ජූලි 14) සිව්වන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත.

පැය 3ක පමණ කාලයක් පුරා ප්‍රකාශ ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සේනසිංහ මහතා කියා සිටියේ, වත්මන් ආණ්ඩුව දේශපාලනයේ නියැලෙන්නන් “දඩයම් කරන” තත්ත්වයකට පත්ව ඇති බවයි. “මගේ මේ 4 වෙනි ප්‍රකාශය. ප්‍රකාශ දෙන්නේ නෑ කියලා ගහනවා පත්තරවල. බොරුවක් කරන්නේ. රට දියුණු කරනවා නම් හොඳයි. අපි පස්සේ පන්නලා සංවර්ධනය වෙන්නේ නෑ. මම දන්නේ නෑ කොහෙන් ඉවරවෙයිද කියලා. සන්තෝෂයෙන් මුහුණදෙනවා. ගොඩක් අයට දේශපාලනය එපා වෙලා… මේ රටේ හොඳ මිනිස්සු නැති වෙන තරමටම මැරයන්ට දේශපාලනය වෘත්තීයක් විදියට කරන තත්ත්වයකට තමා කරගෙන යන්නේ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙවැනි කටයුතුවලින් දේශපාලනඥයින්ට දේශපාලනය එපා කරවීමට උත්සාහ ගන්නා බවත්, තමා ඕනෑම දෙයකට නිර්භීතව මුහුණ දෙන බවත් සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories