2026 ජූලි 31 සිකුරාදා, 06:56
නවතම පුවත්

බන්ධනාගාර පුරා CID වැටලීම්

රට පුරා පිහිටි බන්ධනාගාර වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) කණ්ඩායම් යොමු කර ඇති බවට ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වේ. මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන්නේ, බන්ධනාගාරවල ලේඛන පරීක්ෂා කිරීමයි.

විශේෂයෙන්ම, ජනාධිපති සමාව සහ පොදු සමාව යටතේ රැඳවියන් නිදහස් කිරීම සහ එලෙස නිදහස් නොකෙරූ රැඳවියන් සම්බන්ධයෙන් වන සියලු ලේඛන මෙහිදී දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත බව සඳහන් වේ. මෙම පියවර, පසුගියදා ජනාධිපති සමාව අවභාවිතා කරමින් රැඳවියෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් මතුවූ ආන්දෝලනයත් සමඟ සිදුවීම කැපී පෙනේ.

මෙම CID මෙහෙයුම මගින් බන්ධනාගාර පද්ධතියේ පවතින අක්‍රමිකතා සහ දූෂණ පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories