2026 ජූලි 29 බදාදා, 12:35
නවතම පුවත්

සිහිය ගන්න බැරුව ජ’පුර ඉස්පිරිතාලෙදි දරුවෙක් මැරිලා

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු වයස අවුරුදු නවයක පිරිමි ළමයකු මියගොස් ඇති බව වාර්තා වේ.

4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ධනුජ වික්‍රමාරච්චි නමැති හල්තොට ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා පසුගිය දෙසැම්බර් 17 වැනිදා රෝහලට ඇතුළත් කර ඇත්තේ මුත්‍රා මාර්ගයේ ඇති වූ රෝගී තත්ත්වයකට අදාළ ශල්‍යකර්මයක් සඳහාය.

දෙසැම්බර් 18 වැනි දින සැත්කම සිදු කළ නමුත් පසුව දරුවාට සිහිය නොලැබුණු බව මවුපියෝ පවසති.

පසුව දරුවා රිජ්වේ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර යැවුවද ඔහුගේ තත්ත්වය බරපතළ වී දෙසැම්බර් 22 වැනිදා මියගොස් තිබේ.

වෛද්‍ය නොසැළකිල්ලක් විය හැකි බවට චෝදනා කරමින් දරුවාගේ මවුපියන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories