2026 ජූලි 29 බදාදා, 03:20
නවතම පුවත්

ආපදාවට ලක්වූ 93%කගේ ජීවනෝපාය අවදානමක

දිට්වා සුළි කුණාටුවේ දරුණුතම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 22 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 85 ක් ආවරණය කරමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් පවත්වන ලද නවතම සමීක්ෂණයකින් මෙරට ආපදා තත්ත්වය පිළිබඳ කනගාටුදායක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. එම වාර්තාවට අනුව, බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාවගෙන් 93% ක්ම සිය ප්‍රධාන ජීවනෝපාය මාර්ග අහිමි වීමේ දැඩි අවදානමකට මුහුණ පා සිටින අතර, පීඩාවට පත් ජනතාවගෙන් 95% ක්ම සිය නිවාස, මාර්ග ඇතුළු ප්‍රජා යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති බව තහවුරු කර ඇත.

කෙසේ වෙතත්, මෙම විනාශ වූ යටිතල පහසුකම් යළි පිළිසකර කිරීමේ ක්‍රියාවලිය වගකිවයුතු ආයතන අතර පවතින දුර්වල සම්බන්ධීකරණය හේතුවෙන් මන්දගාමී වී ඇති බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි. මීට අමතරව, ඉදිකිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේදී ජනතාවට එල්ල වී ඇති සීමාවන් නිසා තත්ත්වය තවදුරටත් බැරෑරුම් වී තිබේ. පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය මැදිහත් වී කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සිය නිර්දේශ මගින් අවධාරණය කර සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories