2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:18
නවතම පුවත්

කිළිනොච්චියේ ‘මහාවීර දිනය’ සමරයි !

කිළිනොච්චිය ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්ත්වයන් පැවතියද ජනතාව ‘මාවීරර් දිනය’ සමරා ඇත.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් විසින් මෙම අනුස්මරණ උත්සවයේ වීඩියෝ දර්ශන බෙදාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ යුද්ධයේදී මියගිය තම පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු සිහිපත් කරන ආකාරය එහි පෙන්නුම් කරයි.

නොවැම්බර් 27 වැනිදාට යෙදෙන සැමරුම් උත්සවයේදී ලාංඡන, නිල ඇඳුම් හෝ එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පින්තූර යොදාගනිමින් උත්සව පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මේ සතිය මුලදී මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් උතුරේ ජනතාවට තම ඥාතීන් සිහිපත් කිරීමට බාධාවක් නොවන බවත්, නීතියට අවනතව එය සිදුකිරීමට සිදුවන බවත් අමාත්‍ය විජේපාල පැවැසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories