2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 22:01
නවතම පුවත්

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 22 – 30 අතර

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමෙන් පසු, 2024 නොවැම්බර් මස අවසන් සතියේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැකි බවට දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

නිශ්චිත කාල වකවානුවක් තහවුරු නොකළත්, පසුගිය 21 පැවති ජනාධිපතිවරණයේ අවසන් මනාප ගණන් කිරීමෙන් පසු සිය ජයග්‍රාහී කතාවේදී ජනාධිපති ලෙස තේරී පත් වූ දිසානායක මහතා මේ බව ඉඟි කළේ ඉතා ඉක්මනින් පාර්ලිමෙන්තුව විසිරුවාහරින බව පවසමින්.

ජනාධිපතිවරයා ඔහුගේ පෙර ප්‍රකාශ අනුගමනය කර මේ සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත්, මැතිවරණයේ කාල සටහන නොවැම්බර් අග ඡන්ද විමසීමක් පෙන්නුම් කරන බව සඳහන්.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආසන්න වශයෙන් 2024 සැප්තැම්බර් 25 ලෙස සැලකුවහොත්, නීතිමය රාමුව යටතේ මැතිවරණය නිවේදනය කර දින දහයක් ඇතුළත නාමයෝජනා සඳහා දින වෙන් කෙරෙන අතර නාමයෝජනා සඳහා දින හතක කවුළුවක් ඉදිරිපත් කෙරෙනු ඇති.

ඉන් පසුව මැතිවරණ දිනය පිළිබඳ නිල නිවේදනය 2024 ඔක්තෝබර් 7 වන විට අපේක්ෂා කෙරෙන අතර පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 52 සිට 66 දක්වා මැතිවරණ පැවැත්වීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයට අනුව, 2024 නොවැම්බර් 22 සහ නොවැම්බර් 30 අතර මහ මැතිවරණය පැවැත්විය හැකි බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories