2026 ජූලි 27 සඳුදා, 02:09
නවතම පුවත්

පද්මේගේ කල්ලියෙන් සොයාගත් දුරකථන 31ක් ඔස්සේ විමර්ශන

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරන්නේ, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අත්අඩංගුවට ගත් පාතාල කල්ලියෙන් සොයාගත් ජංගම දුරකථන 31ක් පදනම් කරගෙන පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි. මෙම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව හෙළි වන තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට නියමිතය.

අමාත්‍යවරයාගේ අවධාරණය වන්නේ, මෙම ජංගම දුරකථන විමර්ශනවලදී පාතාල කල්ලි සාමාජිකයින් සමඟ සම්බන්ධකම් පැවැත්වූ ඕනෑම පුද්ගලයෙකුගේ තොරතුරු අනාවරණය වුවහොත්, ඔවුන්ගේ තරාති‍රම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි.

විශේෂයෙන්ම, දේශපාලඥයන් මෙම පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඇති බව ඔප්පු වුවහොත්, කිසිදු භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බව ඇමති විජේපාල මහතා පෙන්වා දෙයි.

“මෙම විමර්ශන සිදුකරන විට යම් යම් දේශපාලඥයින් බියට පත් වී හෝ කලබල වී සිටිනවා නම්, ඔවුන් සමඟ යම්කිසි සම්බන්ධයක් පවත්ව ඇති බවට සාධාරණ සැකයක් මතුවනවා,” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, පාතාලයට සහ මත්කුඩු ජාවාරමට එරෙහිව නීතියේ සමානතාව තහවුරු කරන බවත්, මෙහිදී කිසිදු දේශපාලන පළිගැනීමක් සිදු නොකරන බවත්ය. රට පාතාලයෙන් සහ මත්ද්‍රව්‍යවලින් මුදා ගැනීම සඳහා පොලිසිය නීතියට අනුව කටයුතු කරන බවටද ඔහු සහතික විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories