2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:33
නවතම පුවත්

බලශක්ති ව්‍යාපෘති 40 ක් සමාලෝචනයට කමිටුවක්

පසුගිය කාලයේ විවිධ ගිවිසුම්වලට එළැඹී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයකට කමිටුවක් පත් කළ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා සඳහන් කළේ, මේ යටතේ මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය ඇතුළු සුළං හා සූර්ය බල ව්‍යාපෘති 40කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳ සමාලෝචනය කරන බවය.

මෙගාවොට් 5 සිට 100 දක්වා විදුලිය උත්පානය කිරීමට මෙම ව්‍යාපෘතිවලින් අපේක්ෂිත බවද ලේකම්වරයා පැවසුවා.

ඔහු පැවසුවේ , මෙම ව්‍යාපෘතිවලට ගිවිසුම්ගත වීමේදී රටට අවාසිදායක කොන්දේසි කිහිපයක් යටතේ එකඟතාවයන්ට එළඹ ඇති බවය.

ඇතැම් ව්‍යාපෘති සඳහා ඉඩම් තෝරා ගැනීමේදී එම ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදවීමෙන් ඊට වඩා ඵලදායී ලෙස ඒවා භාවිත කිරීමට හැකියාව ලැබෙන බව පෙනී ගොස් ඇති බවද මහාචාර්ය උදයංග හේමපාල මහතා ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ අදාළ කමිටුව හරහා එම ව්‍යාපෘතිවලින් විදුලිය මිලදී ගැනීමේදී එක් ඒකකයක් වෙනු වෙන් වැය කරන මුදල මෙන්ම ව්‍යාපෘතියෙන් ලැබෙන ආර්ථික ප්‍රයෝජන පිළිබඳව ද සලකා බැලෙනු ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories