2026 ජූලි 29 බදාදා, 05:01
නවතම පුවත්

මහනුවරට පාලනය කළ නොහැකි ජනකායක් -හමුදාව මැදිහත් වෙයි

‘සිරි දළදා වන්දනාව’ සඳහා මහනුවරට රැස්ව සිටින දැවැන්ත ජනකායක් කළමනාකරණය කිරීම සඳහා පොලිසිය ඊයේ (23) රාත්‍රියේ සිට විශේෂ හඳුනාගැනීමේ ටැග් පද්ධතියක් හඳුන්වා දී ඇති අතර, දැනටමත් බැතිමතුන් 400,000 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ සිටින බව නිලධාරීහු පවසති.

ඒකාබද්ධ ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර-මාතලේ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ පැවසුවේ, පෝලිම් ඉතා දිගු බැවින් දිනකට පුද්ගලයින් 100,000 කට ඉඩදුන්නද වත්මන් සංඛ්‍යාවට නගරයෙන් ඉවත්වීමට අවම වශයෙන් තවත් දින තුනක් ගතවනු ඇති බවයි.

පාලනය කළ නොහැකි තත්ත්වය හේතුවෙන්, ජනකා පාලනය සඳහා සහාය වීම සඳහා හමුදාවද යොදවා ඇත.

ඉදිරි දින දෙක තුළ මහනුවරට නොයන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, පෝලිමේ සිටි පුද්ගලයකු හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පොලිසිය තහවුරු කළේය.

‘සිරි දළදා වන්දනාව’ සඳහා කළින් සූදානම් කර තිබූ කොළඹ සිට මහනුවර දක්වා විශේෂ දුම්රිය සේවා ද තත්වය හේතුවෙන් අවලංගු කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories