2026 ජූලි 29 බදාදා, 09:00
නවතම පුවත්

ඇමෙරිකානු තීරුබදු ප්‍රතිපත්ති නිසා මෙරට කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීමේ අවදානමක් තිබෙනවා – මහාචාර්ය වසන්ත අතුකෝරල

අමෙරිකා එක්සත් ජනපදය මඟින් පනවා ඇති තීරුබදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතයට ඉතාමත් අසුබවාදී බලපෑමක් සිදු කරනු ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

මෙරට අපනයනවලින් 25% ක වැඩි ප්‍රමාණයක් සිදු කරන්නේ අමෙරිකා එක්සත් ජනපදයට බවත් මෙරට ඇඟලුම් කර්මාන්තය බොහෝ දුරට රඳා පවතින්නේ අමෙරිකාවට සිදුකරන අපනයන මත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එමනිසා මෙම තත්ත්වය ලංකා‍වේ අපනයන ආදායම පහළ යාමට බලපානු ඇති බවත් දේශීය කර්මාන්ත ශාලා බිඳ වැටීම සඳහාත් මෙය බලපානු ඇති බවද මහාචාර්යවරයා සඳහන් කළා.

අපනයන සිදු කරගැනීමට නොහැකි වුවහොත් කර්මාන්ත ශාලා වැසී යා හැකි බවත් මේ හේතුවෙන් සැලකිය යුතු ලෙස රැකියා අහිමිවීමේ අවධානමක්ද පවතින බවයි  මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories