2026 ජූලි 29 බදාදා, 17:57
නවතම පුවත්

සජබ සම්මේලනය මාර්තු 29 වන දා

සමගි ජන බලවේග පක්ෂ සම්මේලනය සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ලබන මාර්තු 29 වන දා පැවැත්වීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවැසුවේය.

පක්ෂ සම්මේලනය පළාත් පාලන ඡන්දයට පෙර පැවැත්වීමට මේ වන විට තීරණය කර ඇති බව ත් අනිද්දා (මාර්තු 19) පැවැත්වෙන පක්ෂ කළමනාකරණ කමිටුවේදී සම්මේලනය පැවැත්වීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන බව ත් එම සජබ ජ්‍යෙෂ්ඨයා පැවසීය.

මේ අනුව, සම්මේලනයට අදාළ සංවිධාන කටයුතු සිදුකරන ආකාරය සාකච්ඡා කර ගැනීමට සමගි ජන බලවේග පක්ෂ කළමනාකරණ කමිටුවට බලය ලබා දී ඇති බව ඔහු කීය.

සමගි ජන බලවේග ආසන බල මණ්ඩල සහ සජබට සම්බන්ධ පක්ෂ ක්‍රියාකාරීන්ට මහා සම්මේලනය වෙනුවෙන් සහභාගි වීමට ආරාධනා කිරීමට නියමිත බව ඔහු පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories