2026 ජූලි 29 බදාදා, 03:59
නවතම පුවත්

සීමාකිරීම් සහිතව වාහන ආනයනයට රජයේ අවධානය – ඇමැති නලින්ද ජයතිස්ස

ඕනෑම වාහන ආනයනයක් ඉතා ඉක්මණින් මෙරටට ආනයනය කිරීමේ අවස්ථාව ලැබෙන බව ජනතාවට හඟවමින් දැන්වීම් පළකරන ආයතන වලට කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රතිචාර දැක්වීය.

ඇමැතිවරයා සඳහන් කරන්නේ, සීමාකිරීම් සහිතව වාහන ආනයනයට රජයේ අවධානය යොමුව ඇති නමුත්, සියලුම වර්ගවල වාහන ආනයනයට අවසර ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

දෙරණ රුපවාහිනියේ ‘360’ වැඩසටහනට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පළකළේය.

“අන්තිම කැබිනට් මාධ්‍ය හමුව කලින් මාධ්‍ය හමුවට අපේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහභාගී වෙලා හිටියා. ඔහු එතනදී වාහන ආනයන සම්බන්ධයෙන් අපේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව ප්‍රකාශයට පත්කළා. ඒ අනුව යම් සීමාකිරීම් සහිතව වාහන ආනයනට ඉඩදෙන්න තමයි රජය කටයුතු කරන්නේ.”

“එහෙම කිව්වා කියලා ඕන වාහනයක් ආනයනය කරන්න ඉඩදෙනවා වගේ දැන්වීම් දාලා ජනතාව අවුල් සහගත තත්ත්වයට පත්කරන්න එපා කියන එක සමහර ආයතනවලින් ඉල්ලන්න කැමතියි. මොකද ඒ ආනයනට තීන්දු ගනිද්දී අපේ සංචිතය පිළිබඳව, අපේ ආර්ථිකය පිළිබඳව සැලකිලිමත් වෙමින් තමයි තීන්දුව ගන්නේ ක්‍රමාණුකූලව. එසේ නොවුණහොත් ආර්ථිකයට බරපතළ පීඩනයක් එල්ල වෙන ආකාරයට ඒ තීන්දුව ගන්න අපි සූදානම් නැහැ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories