2026 ජූලි 29 බදාදා, 15:56
නවතම පුවත්

නේපාල පාර්ලිමේන්තුවට ගිනි ඇවිලෙයි

නේපාලයේ දූෂණ විරෝධී විරෝධතා උත්සන්න වීමත් සමඟ විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිද්ධිය වාර්තා වූයේ, මීට සුළු මොහොතකට පෙර අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුවයි. සමාජ මාධ්‍ය තහනමකට එරෙහිව ආරම්භ වූ විරෝධතා, දූෂණයට එරෙහි උද්ඝෝෂණ දක්වා වර්ධනය වීම හමුවේ ඔහුට මෙම තීරණය ගැනීමට සිදුවිය.

අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසුව පවා නොසන්සුන්කාරී තත්ත්වය දිගටම පවතින බව පෙනී යන්නේ, භක්තපූර්, බෝල්කොට් හි පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසටද විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බවට වාර්තා වීමත් සමඟයි.

පවතින තත්ත්වය මත රට තුළ දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories