2026 ජූලි 28 අඟහරුවාදා, 23:10
නවතම පුවත්

COPA නව සභාපතිවරයා ලෙස කබීර් හෂීම් පත් කරයි !

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) නව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් තේරී පත්වී ඇත.

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී COPA සභාපති ධුරය භාර ගෙන සිටි මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා ඉල්ලා අස්වීමත් සමඟ එම පුරප්පාඩුව සඳහා ඔහු මෙලෙස පත්කර තිබේ.

මෙම පත්කිරීමේදී, මන්ත්‍රී ජේ.සී. අලවත්තුවල මහතා කබීර් හෂීම්ගේ නම යෝජනා කළ අතර, එය මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ස්ථිර කරන ලදී.

අභිනව සභාපතිවරයා කාරක සභාව අමතමින් ප්‍රකාශ කළේ, දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින් සියලුම සාමාජිකයන්ගේ සහයෝගය උපරිම ලෙස උපයෝගී කරගෙන ඉදිරියට යාමට තම අභිලාෂය ඇති බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories