2026 මැයි 09 සෙනසුරාදා, 15:58
නවතම පුවත්

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්

‍ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීමක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ තාක්ෂණික ගැටළුවක් විදුලිය ඇන හිටීමට හේතුවී ඇති අතර ස්පාඤ්ඤය සඳහන් කළේ විදුලිය විසන්ධි වීම හේතුවෙන්, දෙරටේම දුම්රිය අවලංගු කිරීම්, ගුවන් තොටුපොළවල ප්‍රමාදයන් සහ මාර්ග සංඥා ක්‍රියා විරහිත වීම් සිදුවී තිබෙන අතර, විදුලි සැපයුම සම්පූර්ණයෙන් යථාවත් කිරීමට තවත් පැය කිහිපයක් ගත විය හැකි බවයි .

විදුලි ඇන හිටීමට හේතුව තවමත් නිශ්චිත නොවන නමුත්, එය සයිබර් ප්‍රහාරයක් නොවන බව පෘතුගාල අගමැති පවසා සිටියා.

නවතම පුවත්

fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි
කොළඹ වරායේ සිට බහාලුම්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
භාණ්ඩාගාරයේ මිලියන 800ක මූල්‍ය අක්‍රමිකතාවක්: ස්වාධීන විගණනයක් ඉල්ලා ශිරාල් ලක්තිලකගෙන් නිවේදනයක්
මහා භාණ්ඩාගාරය විසින්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories