2026 ජූලි 29 බදාදා, 07:36
නවතම පුවත්

ආර­ක්ෂක සේවා ක්‍රීඩා ඇරැ­ඹෙයි

13 වන ආර­ක්ෂක සේවා ක්‍රීඩා තර­ගා­ව­ලිය සමා­ර­ම්භය සනි­ටු­හන් කිරීම පෙරේදා පනා­ගොඩ ශ්‍රී ලංකා යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේදී යුද හමු­දාපති ලුති­නන් ජෙන­රාල් විකුම් ලිය­න­ගේගේ ප්‍රධා­න­ත්ව­යෙන් ගුවන් හමු­දා­ධි­පති එයාර් මාෂල් උදේනි රාජ­ප­ක‍්ෂජ හා නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් ප්‍රියන්ත පෙරේරාගේ සහ­භා­ගි­ත්ව­යෙන් සිදු­විය.

මෙම ආර­ක්‍ෂක සේවා ක්‍රීඩා තර­ගා­ව­ලිය 2025 ඔක්තෝ­බර් මස වන තෙක් පැවැ­ත්වෙන අතර මෙවර තර­ගා­ව­ලිය සඳහා යුද, ගුවන් සහ නාවික හමුදා ක්‍රීඩා ඉසව් 39 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩා­කා­වන් 4000 කට අධික පිරි­සක් සහ­භා­ගි­වී­මට නිය­මි­තය.

යුද හමු­දාප­ති­ව­රයා ක්‍රීඩා උලෙළ නිල වශ­යෙන් ආරම්භ කිරීමේ නිවේ­ද­නය නිකුත් කළ අතර, ඉන් අන­තු­රුව ත්‍රිවිධ හමු­දාව නියෝ­ජ­නය කර­මින් ක්‍රීඩ­ක­යන් තිදෙනෙක් විසින් ආර­ක්ෂක සේවා ක්‍රීඩා තර­ගා­ව­ලියේ ගිනි­සි­ළුව දැල්වීම සිදු කළහ. මෙහිදි සමා­රම්භ උලෙළේ සුවි­ශේ­ෂිම අංග­යක් වන ආර­ක්ෂක සේවා ක්‍රීඩා උලෙළේ නිල සුර­තලා වන ‘කේශර’ හඳු­න්වා­දීම සිදු­විය. ආර­ක්‍ෂක සේවා තර­ගා­ව­ලියේ දක්ෂතා දක්ව­මින් ජාත්‍ය­න්තර තරග නියෝ­ජ­නය කිරී­මට සුදු­සු­කම් ලැබූ ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් ඉති­හා­සය පුරා­වට තම දේශය වෙනු­වෙන් පද­ක්කම් විශාල ප්‍රමා­ණ­යක් දිනා දී ඇත

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories