2026 ජූලි 29 බදාදා, 02:23
නවතම පුවත්

ඉගෙන නොගන්න අනුර !

වමෙන් හිතා දකුණෙන් වැඩ කරන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ වැඩ කරමින් ඉගෙන ගන්නවා සහ ඉගෙන ගනිමින් වැඩ කරනවා යන්නයි. එහෙත් අනුර ඉගෙන ගන්නකම් රට හෝ ජනතාව අගාධයට යනතුරු බංකුවේ සිට බලා සිටිය නොහැකි බව ඊයේ පැවති “දිනන දකුණ” මාධ්‍ය හමුවේදී දිනන දකුණු – දක්ෂිණාංශික දේශපාලන ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකත්වය ප්‍රකාශ කළේය.

ඊයේ (22) පැවති මෙම මාධ්‍ය හමුවට නීතිඥ හා වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ, දේශපාලන ක්‍රියාකාරී මහීල් බණ්ඩාර, නීතීඥ සුදර්ශන ගුණවර්ධන හා රවී කුමදේශ් යන අය එක්ව සිටියහ.

එහිදී ඔවුන් සඳහන් කළේ, 2028 දී නැවත ශ්‍රී ලංකාවට විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට ආරම්භ කිරීමට ඇති බවත්, නමුත් ආර්ථිකය පවත්වාගෙන යාමට අවශ්‍ය පරිපාලන ක්‍රම වගකීම් හා විශේෂ ප්‍රතිපත්ති මෙහෙයවීම තුළ රජය අසාර්ථක තත්ත්වයක සිටින බවත් ය.

මෙහිදී දිනන දකුණු සංවිධානය සඳහන් කළේ, දැනට පවතින රාජ්‍ය ආයතන 80%ක්ම පාඩු ලබන, ජනතා මුදල් දිනෙන් දින විනාශ කරන ආයතන බවට පත්ව ඇති බවත්ය. මෙවැනි ආයතන පවත්වාගෙන යාමට වඩා ඒ මුදල් අධ්‍යාපනය සෞඛ්‍ය සඳහා යොදා ගන්නට නොහැකි ද යන්න ප්‍රශ්න කළ
ඔවුන් තවදුරටත් සඳහන් කළේ, රාජ්‍ය සේවය ව්‍යවස්ථානුකූල භාවිතය හා ජනතාවට ලබාදිය යුතු සේවාව අතර සම්බන්ධයක් නැති බවයි.

එසේම දිනන දකුණු සංවිධානය පැවසුවේ, මාස අටක් වයස ඇති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවට පරණ ආණ්ඩුවල ගිණුමට මෙම චෝදනා දැමිය නොහැකි බවයි. IMF ණය අවසන් වන විට නව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළහොත් 2028 ආර්ථික අර්බුදයකට රට වැටෙන බව ද ඔවුහු චෝදනා කරති. මේ සියලු ප්‍රශ්නවලට අවශ්‍ය කෙටි කාලීන ජනප්‍රියත්වයක් පමණක් සලකා බලන ආණ්ඩුවක් නොව දිගු කාලීනව වගකීමෙන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් බව ඔවුන් අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories