2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 05:52
නවතම පුවත්

රාගම, කඳාන සහ වත්තල ප්‍රදේශවල හදිසි ආරක්‍ෂක මෙහෙයුමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ (ජූලි 4) රාත්‍රියේ හදිසි ආරක්‍ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම මෙහෙයුම සඳහා යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය එක්වී ඇති බව සදහන් වේ.මෙම හදිසි මෙහෙයුම අතරතුරදී අදාළ ප්‍රදේශවල සියලුම මාර්ගවල ගමන්ගත් රථවාහන සහ පුද්ගලයින් දැඩි පරීක්‍ෂාවකට ලක් කර තිබේ.මෙම ආරක්‍ෂක මෙහෙයුමට හේතුව වී ඇත්තේ පසුගිය ජූලි 3 වනදා රාගම සහ කඳාන යන ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි දෙකක් වාර්තා වීමයි. එම සිද්ධීන්ගෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදේශවල හදිසි පරීක්‍ෂා සහ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.මෙම මෙහෙයුම මගින් අදාළ ප්‍රදේශවල සාමය සහ ආරක්‍ෂාව තහවුරු කිරීමට අපේක්‍ෂා කරන බව සඳහන්.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories