2026 ජූලි 27 සඳුදා, 02:51
නවතම පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළේ නව වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන කාර්ය සාධනය මනින දර්ශකය වන සර්ව කොටස් මිල දර්ශකය (ASPI) අද (ඔක්තෝබර් 03) පෙරවරුවේදී ඒකක 22,000 ක සන්ධිස්ථානය පසු කරමින් නව ඉතිහාසයක් නිර්මාණය කළේය.

දෛනික ගනුදෙනු සැසියක් අතරතුරදී මෙම සීමාව ඉක්මවා ගිය ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය ලෙස සටහන් වේ.

අද පෙරවරු 09:35 පමණ වන විට, සර්ව කොටස් මිල දර්ශකය ඒකක 22,017.56 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. කොටස් වෙළෙඳපොළේ මෙම වාර්තාගත වර්ධනය දේශීය ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු කරන්නක් බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත ක්‍රියාකාරිත්වයේ ශක්තිමත් බව පෙන්නුම් කරන මෙම වර්ධනය, ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වීම පිළිබඳව යහපත් අපේක්ෂාවක් ගොඩනංවා ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories