2026 ජූලි 29 බදාදා, 16:51
නවතම පුවත්

‘රාණි’ රිචඩ් සහ මනෝරාණි ගැන මගේ කතාවයි – අශෝක හඳගම

මනෝරාණි ගැන විවිධ අයට විවිධ කතා කියන්න ඇති. මටත් තිබුණා මගේ කතාවක් කියන්න. ඒ නිසා (අහම්බෙන් ඇඟේ වැදුණු) මේ චිත්‍රපටය ඒ සඳහා අවස්ථාව වුණා.

ස්වර්ණාගේ රංගන සිහිනය සැබෑ කිරීමත්, මනෝරානි ගැන මගේ කතාව කීමත් මේ චිත්‍රපටයේ අරමුණ වුණා. අසූව දශකයේ තරුණ විය පසු කරගෙන ආපු හැමෝටම අඩු වැඩි වශයෙන් මේ අත්දැකීම මතක තියෙනවා.

මේක මගේ අනිත් චිත්‍රපටි වලට වඩා ශෛලියෙන් වෙනස් එකක්. Biopic හෙවත් ජීවිතකතා ශානරයට අයිති එකක් කියුවොත් වැරදි නැහැ. හැබැයි එහෙමමත් නෙවෙයි. කොහොම හරි එහෙම තමයි. ඒත් වෙනස්.

රූපවාහිනියේ ඉංග්‍රීසි නිවුස් කිව්ව හින්දා, යශෝරාවය ජනප්‍රිය ටෙලි නාට්‍යයේ හිටපු හින්දා රිචඩ් නොදන්න කෙනෙක් නැහැ. එහෙත් අන්තිම වතාවට මම රිචඩ් ව දැක්කේ, මඝාත වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය දා ලුම්බිණියේ දී.

වේදිකාවේ පැති තිරයක් අස්සෙන් ප්‍රේක්ෂකාගාරය දෙස බලා ඉන්න මට අන්තිම වතාවට රිචඩ්ව දැක්ක හැටි හොඳට මතකයි. මාඝාත නාට්‍යයේ පලවෙනි review එක The Island පුවත්පතට ලිව්වේත් රිචඩ්.

(ඒ 1989 ඔක්තෝබර් මාසයේ දවසක)

ඉතින් Richard ගැනත් මනෝරාණි ගැනත් මගේ කතාවයි රාණි. ඒ හින්දා මේක ප්‍රබන්ධයක්.

රාණි චිත්‍රපටියේ trailer එක දැන් අවුට්. ඒක සිනමා ශාලාවල තිරගත කෙරෙනවා.

අශෝක හඳගම
චිත්‍රපට අධ්‍යක්ෂ

(උපුටා ගැනීම – අශෝක හඳගම ගේ ෆේස්බුක් පිටුවෙන්)

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories