නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ මහල් 3කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙන අතර ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 3ක් යොමුකර ඇති බව කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.