2026 ජූලි 29 බදාදා, 05:10
නවතම පුවත්

යතුරුපැදිකරුවන් තිදෙනෙක් මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (21) එම අනතුරු සිදුව තිබුණේ කහවත්ත, වෙන්නප්පුව සහ තිරුක්කෝවිල් යන පොලිස් වසම්වලදීය.

පැල්මඩුල්ල – නෝනාගම මාර්ගයේ වැල්ලදුර ප්‍රදේශයේදී යතුරුපැදියක් වැසි සහිත කාලගුණය හේතුවෙන් මාර්ගයේ ලිස්සා ගොස් පෙරළී ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක ගැටී සිදුවූ අනතුරනින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, සඳුන්ගම, බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර හලාවත – කොළඹ මාර්ගයේ කොලින්ජාඩිය ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය හරහා ගමන්කළ යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, පෙරේරා මාවත, වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙක්.

අක්කරපත්තුව – පොතුවිල් මාර්ගයේ තම්බැට්ට පෙරිය ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories