2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:36
නවතම පුවත්

ගුරුවරයෙක් ගුරුවරියකට පහර දෙයි

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරයෙක් ඊයේ (7) ගුරුවරියකට පහර දුන්නාය.

ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී චතුරි ගංගානි අද (8) පාර්ලිමේන්තුවේදී මෙම පහරදීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියාය.

පහරදීම සිදුවී ඇත්තේ පාසලේ විදුහල්පතිවරයා ඉදිරියේ බවත් පහරදීමේ ගුරුවරිය දැනට රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇය පැවසුවාය.

ඒ අවස්ථාවේ නැගී සිටි අගමැතිනි වෛද්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ මෙය අද උදෑසන ඇයට දැනුම් දුන් සිදුවීමක් බවයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් නීතිය මත පදනම් වූ පියවර ගන්නා බවට ඇය සහතික විය.

දඬුවම් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දෙන බවත්, මේ කාරණයේ ප්‍රගතිය අද (8) පාර්ලිමේන්තුවට භාර දෙන බවත් ඇය පැවසුවාය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories