හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ අරමුදල් යොදාගත් බවට පැන නගින චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අත්අඩංගුවට ගෙන ඇත.
අද පෙරවරුවේ (22) ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු CID වෙත කැඳවා ඇති අතර, එම විමර්ශන ආශ්‍රිතවයි මෙම අත්අඩංගුව සිදුව ඇත්තේ.