2026 ජූලි 29 බදාදා, 06:52
නවතම පුවත්

2024 ලෝකෙ මිනිස්සු Google එකේ වැඩියෙන්ම හොයලා තියෙන්නේ කාවද?

2024 වසරේ දී ලොව පුරා සිටින ජනතාව වැඩිපුරම සෙවූ පුද්ගලයන්, පුවත්, සිදුවීම් සහ චිත්‍රපට පිළිබඳ Google හි වාර්ෂික වාර්තාව අනුව මැතිවරණ සහ ප්‍රධාන පෙළේ පුද්ගලයන් සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වා ඇති බව පෙනීගොස් තිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරණය එම වසරේ මැතිවරණ යටතේ වැඩියෙන්ම සෙවූ අංගය බවට පත්ව ඇත.

ඊට අමතරව, කැපී පෙනෙන පුද්ගලයන්, බ්ලොක්බස්ටර් චිත්‍රපට සහ ප්‍රධාන ක්‍රීඩා ඉසව් ද සැළකිව යුතු ලෙස ගෝලීය අවධානයක් දිනා ගෙන ඇත.

අමෙරිකාවේ අලුතින් තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය වශයෙන් වැඩිම පිරිසක් සෙවූ පුද්ගලයා බවට පත්ව ඇති බව අල් ජසීරා වාර්තා කරයි.

ඔහුගේ නීතිමය සටන්, මතභේද සහ අවසානයේ ජනාධිපතිවරණ සටනේ ජයග්‍රහණය ඔහු ලොව පුරා සංවාදවල කේන්ද්‍රීය චරිතයක් බවට පත් කළේය.

මෙම සෙවීම් ධනාත්මක හෝ සෘණාත්මක හැඟීම් පිළිබිඹු කළේ දැයි එම දත්ත යටතේ සඳහන් කර නොමැත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories