2026 ජූලි 29 බදාදා, 08:52
නවතම පුවත්

තොරතුරු තාක්ෂණය මඟින් ආර්ථිකයට ඩොලර් බිලියන පහක මුදලක්

තොරතුරු තාක්ෂණය මඟින් ආර්ථිකයට ඩොලර් බිලියන පහක මුදලක් ඉපයීමේ ඉලක්කයක් තමා සතුව ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු පවසන්නේ මෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ පහක් ඇති කිරීමට ද පියවර ගන්නා බවයි.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

“අපි ආර්ථිකය හදන්න ඕනේ. ලොකු ඒවට කර ගහන්න ටිකක් කල් යයි. හැබැයි ක්ෂණිකව අපිට පුළුවන් සංචාරක කර්මාන්තය ලොකු පිබිඳීමක් ගන්න. ඒක අපි ලක්ෂ 40ක සංචාරකයෝ ගේන්න ඩොලර් බිලියන 08ක ආර්ථිකයක් හදන්න. ඊළඟට තොරතරු තාක්ෂණ කර්මාන්තය. දැන් තියෙන්නේ ඩොලර් බිලියන 1.2ක අපනයන ආර්ථිකයක් ඒක ඩොලර් බිලයන 05ක් දක්වා වැඩි කරන්න, මෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ 02ක් හදන්න ලංකාවේ. කාන්තාවෝ රට යන එක නතර වෙන්න ඕනේ.

අපි දියුණු මානව සම්පතක් පිටරට යැවීම සඳහා සැලසුම් හදන්න ඕනේ. ඊළඟට මේ පළාතේ තියෙන කුඩා තේවතු මේ තේවතුවලට ඉක්මනින් පිම්මක් ගන්න පුළුවන්, ගෝඨාභය රාජපක්ෂ මේක තැති කරලා දැම්මා. පොහොර නැති කරලා. ඊළඟට අපිට ඉක්මනින්ම ධීවර කර්මාන්තයට අත ගහන්න පුළුවන්. රට වගේ අටගුණයක මහ මුහුදක් තියෙනවා. අද බහුදින යාත්‍රා සියයට පනහක් වැල්ලේ ගොඩ ගහලා තියෙනවා. මේ ගාණට තෙල් ගහලා මේ ගාණට ආහාර අරගෙන දවස් 40ක් මුහුදේ ඉඳලා මාළු අල්ලගෙන එනකොට ලක්ෂ 05ක් 10ක් පාඩුයි. ඒ නිසා මොකද කරන්න ඕනේ ධීවරයන්ට සහනාධාර දීලා, ඒ බෝට්ටු ටික මුහුදට යවන්න සැලසුම හදන්න ඕනේ. මම ඔබට සහතියක් දෙන්නම් මේ රටේ ගොවි ජනතාව ලෑස්තිනම් අපේ රටට අවශ්‍ය ළූණු ටික හදන්න, එක ළූණු ගෙඩියක් පිටරටින් ගේන නැතුව නවත්තනවා. සංචාරක කර්මාන්තයට අවශ්‍ය හාල් විතරක් පිටරටින් ගේන්නේ. වෙන කිසි හාල් ඇටයක් අපි පිටරටින් ගෙන්නේ නැහැ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories