2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:17
නවතම පුවත්

දිනෙන් දින උඩුදුවන සජබ අර්බුදය

සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරු පිරිසක් මේ වනවිට ඉල්ලා අස්වීමට පටන්ගෙන තිබේ .ඒ පළාත් පාලන ආයතන වලට සභිකයන් තෝරා ගැනීමේදී ඇතිව තිබූ ව්‍යාකූල තත්ත්වයන් මතයි .

මන්ත්‍රී ධූර ලබාදීමේදී අපේක්ෂකයන් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශත අනුව කටයුතු කිරීමට තීරණය කළත් ඇතැම් සංවිධායකවරු එම තීරණයට පිටතින් කටයුතු කර තිබීම මෙම සිදුවීම සඳහා හේතු වී තිබේ .

මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අළු විහාරේ තම ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙමින් ප්‍රකාශ කර තිබුණේ තවත් බොහෝ පිරිසක් එලෙස ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවයි .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories