2026 ජූලි 26 ඉරිදා, 06:01
නවතම පුවත්

වෑන් රියේ ගැටුණු අලියා මරුට

හබරණ-ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අද (27) අලුයම සිදු වූ රිය අනතුරකින් වනඅලියෙකු මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
අද අලුයම 1:00ට පමණ මාර්ගයේ 124 කිලෝමීටර් කණුව අසලදී වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් මාර්ගය හරහා මාරු වූ වනඅලියෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

වනජීවි නිලධාරීන් පවසන පරිදි, කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිට හුරුලු පාරිසරික උද්‍යානය දෙසට ප්‍රධාන මාර්ගය හරහා මාරුවීමට උත්සාහ කළ අවස්ථාවේදී වනඅලියා මෙම අනතුරට මුහුණ දී තිබේ. ඒ වයස අවුරුදු 12ක් පමණ වන, උස අඩි 5ක් වූ තරුණ වනඅලියෙකි.වෑන් රථයේ රියදුරා සහ එහි ගමන් කළ කාන්තාවක තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම හබරණ රෝහලට ඇතුළත් කර තිබේ.

විමර්ශන කටයුතු
අනතුරින් වෑන් රථයටද දැඩි හානි සිදුව ඇති අතර, මියගිය සත්ත්වයා පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කවුඩුල්ල වනජීවි නිලධාරීන් විසින් සිදු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හතරැස් කොටුව පොලිසිය සහ වනජීවි අංශ එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මෙම කලාපය අලි මාරු වන කලාපයක් බැවින් රාත්‍රී කාලයේ ධාවනය වන වාහන අවධානයෙන් සහ සීමිත වේගයකින් ධාවනය කරන ලෙස බලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories