2026 ජූලි 29 බදාදා, 03:56
නවතම පුවත්

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ගැන ජනපතිට විවෘත ලිපියක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් සියලුම පුරවැසියන්ට නීතිය යටතේ සමාන සැළකීම සහ ආරක්ෂාව සහතික කරන බැවින් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සාධාරණව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම රජයේ වගකීම බව සඳහන් කරමින් පුද්ගලයන් පිරිසක් සහ සිවිල් සමාජ සංවිධාන ගණනාවක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරියට විවෘත ලිපියක් යොමුකර තිබේ.

පුද්ගලයන් 135 දෙනෙක් සහ සිවිල් සංවිධාන 18ක් පමණ පෙන්වා දී ඇත්තේ මෙම වගකීම ආගමික නායකයන් වෙත පැවරීම රජයේ යුතුකම් නොසළකා හැරීමක් බවයි.

පීතෘමූලික ක්‍රමයක් රකින මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත, දූෂණයට සහ වෙනස් කොට සැළකීමේ ක්‍රියාවන්ට ප්‍රසිද්ධ බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය සෘජුවම උල්ලංඝනය කරමින් පිරිමින්ට පමණක් වන ක්වාසි අධිකරණ පද්ධතිය සමඟින් කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට වෙනස් කොට සැළකීම දිගටම කරගෙන යන බවත් එම ලිපියෙන් පෙන්වා දී ඇත.

තවද, ක්වාසි ක්‍රමයට අරමුදල් සපයනු ලබන්නේ බදු ගෙවන්නන්ගේ මුදලින් වන අතර එමනිසා මෙම ගැටලු විසඳීම රජයේ වගකීමක් බවට පත් කරන බව ද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories