2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 07:49
නවතම පුවත්

වෛද්‍යවරියට අතවර කළේ නැහැ , කැමැත්තෙන් වූ ලිංගික ඇසුරක් – සැකකරුගෙන් ප්‍රකාශයක් –

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් අතවරයට අදාල සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට අධිකරණයේදී ප්‍රකාශ කිරීමට අවසර ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබුනු අවස්ථාවේදී ඔහු මෙලෙස පැවසුවේ තමන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් බලහත්කාරයෙන් අතවර නොකල බවත් ඇයගේ කැමැත්තෙන් ලිංගික ඇසුරක් පැවැත්වූ බවත්ය. තවද ඔහු පැවසුවේ
ගේට්ටුවේ සිට වෛද්‍යවරියගේ නේවාසිකාගාරය දක්වා කැමරා ඇත්නම් ඒවා පරීක්‍ෂා කර එම අවස්ථාවේ වෛද්‍යවරියගේ හැසිරීම නිරීක්‍ෂණයෙන් එය තහවුරු කරගත හැකි බවත් වෛද්‍යවරිය තමාව වරදකට පැටලවීම පුදුමයක් බවත්ය.

ඔහු සදහන් කර ඇත්තේ එය අතවරයක් ලෙස හැඳීන්වීමට කිසිසේත්ම එකග නොවන බවත්ය.

මෙම ප්‍රකාශයත් සමග මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තා කරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කලේය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories