2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:59
නවතම පුවත්

මහීෂ් තීක්ෂණට උසස්වීමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සතිපතා නිකුත් කරන ශ්‍රේණිගත කිරීම් වල පන්දුවාර 20 ලොව පස්වැනි හොඳම පන්දු යවන්නා වශයෙන් නම් වීමට මහීෂ් තීක්ෂණ සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන තරගයේදී මහීෂ් ලකුණු 7කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වීමත් සමගින් ශ්‍රේණිගත කිරීම් තුළ ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට මහීෂ් සමත් විය.

මේ අතර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ අංක එකේ පන්දු යවන්නා වශයෙන් සැලකෙන වනිඳු හසරංගට, පස්වැනි ස්ථානයේ සිට 7වැනි ස්ථානය දක්වා පසු බැසීමටද සිදු වුණා.

එමෙන්ම දෙවන විස්සයි විස්ස තරගයේ අර්ධ ශතකයක් රැස් කරගත් පැතුම් නිස්සංක පන්දුවාර 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් තුළ ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින් 12වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබාගැනීමටද සමත් වුණා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories