2026 ජූලි 28 අඟහරුවාදා, 04:46
නවතම පුවත්

සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට රටවල් 40කට වීසා ගාස්තු නිදහස් කෙරේ!

සංචාරක පැමිණීම් ඉහළ නැංවීමේ අරමුණින් තවත් රටවල් 40කට ශ්‍රී ලංකාවට වීසා ගාස්තු නොමැතිව සංචාරය කිරීමේ අවස්ථාව ලබා දීමට රජය තීරණය කර ඇත. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මේ බව නිවේදනය කළේය.

මෙමගින් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 66ක පමණ වීසා ආදායමක් අහිමි වුවද, සංචාරකයින් ප්‍රමාණය වැඩිවීමෙන් සංචාරක කර්මාන්තය ආශ්‍රිත සමස්ත ආදායම ඉහළ යාම තුළින් එම හිඟය පියවනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාවට නොමිලේ වීසා බලපත්‍ර ලබා ගත හැකි රටවල් 40 ලැයිස්තුව පහතින්:

1.මහා බ්‍රිතාන්‍යය

2.ජර්මනිය

3.නෙදර්ලන්තය

4.බෙල්ජියම

5.ස්පාඤ්ඤය

6.ඕස්ට්‍රේලියාව

7.පෝලන්තය

8.කසකස්තානය

9.සෞදි අරාබිය

10.එක්සත් අරාබි එමීර් රාජ්‍යය

11.නේපාලය

12.චීන මහජන සමූහ ආණ්ඩුව

13.ඉන්දියාව

14.ඉන්දුනීසියාව

15.රුසියාව

16.තායිලන්තය

17.මැලේසියාව

18.ජපානය

19.ප්‍රංශය

20.ඇමරිකා එක්සත් ජනපදය

21.කැනඩාව

22.චෙක් ජනරජය

23.ඉතාලිය

24.ස්විට්සර්ලන්තය

25.ඔස්ට්‍රියාව

26.ඊශ්‍රායලය

27.බෙලරුස්

28.ඉරානය

29.ස්වීඩනය

30.ෆින්ලන්තය

31.ඩෙන්මාර්කය

32.දකුණු කොරියාව

33.කටාර්

34.ඕමානය

35.බහරේන්

36.නවසීලන්තය

37.කුවේට්

38.නෝර්වේ

39.තුර්කිය

40.පකිස්ථානය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories