2026 ජූලි 31 සිකුරාදා, 08:08
නවතම පුවත්

දෙමෝදර බිංගෙය තුල අභිරහස් මළසිරුරක්

උඩරට දුම්රිය මාර්ගයේ ඓතිහාසික දෙමෝදර අංක 42 දුම්රිය බිංගෙය තුල තිබූ අභිරහස් ලෙස මියගිය තරුණයකු ගේ මළසිරුරක් අද (5) සොයාගත් බව ඇල්ල පොලිසිය පවසයි .

මෙම මළසිරුර දෙමෝදර සවුදම් වත්තේ තේ කර්මාන්ත ශාලා කොටසේ පදිංචිව සිටි ක්‍රිෂ්ණ කුමාර් (28) නැමත්තා ගේ බවට ඔහුගේ මව විසින් හදුනාගත් බවද පොලිසිය කීය .

මොහු ඊයේ (4) රාත්‍රි 8.00ට පමණ නිවසින් බැහැරව ගොස් ඇති බවත්, පසුව අද (5) උදෑසන දෙමෝදර දුම්රිය ස්ථානය අසල දුම්රිය බිංගෙය අසල වැටී තිබූ මොහුගේ මළසිරුර දුම්රිය සේවකයකු විසින් දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සොයා ගත් බව පොලිසිය සදහන් කළේය .

බිංගෙය තුල රාත්‍රි පාගමනින් ගමන් කරමින් සිටියදී මොහු එම අවස්ථාවේ ධාවනය දුම්රිය ක ගැටී මෙසේ මියයන්නට ඇතැයි පොලිසිය සැකකරයි .

මොහුගේ සිරුරේ තැලිම් තුවාල තිබෙන බවත් පොලිසිය පවසයි .

බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන පොලිස් අධිකාරි ඩී බී එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල ‌ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී කේ යූ ඩබ්ලිව් . අබේගුණවර්ධන , පොලිස් පරික්ෂක එච්.පී පාලිත යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති
(ලංකාදීප )

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories