2026 ජූලි 29 බදාදා, 16:44
නවතම පුවත්

තරගයේ සහ තරගාවලියේ වීරයා මෙන්ඩිස් ලංකාවට පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණයක්

ඊයේ (ජූලි 08) දින බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලියේ ‘වීරයා’ සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් විය. විශේෂයෙන්ම, තෙවැනි එක්දින තරගයේ ‘තරගයේ වීරයා’ සම්මානයද ඔහු සතු වීම කැපී පෙනේ.මෙම තරගාවලිය පුරාවටම විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුසල්, පළමු එක්දින තරගයේදී ලකුණු 45ක් ලබා ගත්තේය. දෙවැනි තරගයේදී වේගවත් අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු 56ක් රැස් කිරීමට ඔහු සමත් විය.ඊයේ පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී සිය හයවැනි එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 124ක් ලබා ගැනීමට කුසල් සමත් විය. ඔහුගේ මෙම විශිෂ්ට ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී ලකුණු පුවරුවක් නිර්මාණය කර දීමට විශාල දායකත්වයක් සැපයීය.පිතිහරඹයට අමතරව, කුසල් මෙන්ඩිස් කඩුළු රකින්නා ලෙසද දස්කම් දැක්වීය. තරගාවලිය පුරාවට උඩපන්දු 04ක් සහ ස්ටම්ප් කිරීමක් ඔහු විසින් වාර්තා කරන ලදී.කුසල් මෙන්ඩිස්ගේ මෙම සර්ව සම්පූර්ණ දක්ෂතාව, ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ජයග්‍රහණ සඳහා ඔහු කෙතරම් වැදගත් ද යන්න නැවත වරක් සනාථ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories