2026 අගෝස්තු 01 සෙනසුරාදා, 23:47
නවතම පුවත්

ගාසා නගරය අත්පත් කරගැනීමට විරුද්ධව ඊශ්‍රායල විරෝධතා

ඊශ්‍රායලය ආරක්ෂක මණ්ඩලය විසින් ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කිරීමත් සමග එරට ටෙල් අවිව්හි විරෝධතා රැසක් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විරෝධතාකරුවන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස අසලට රැස්ව ඇති අතර මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්ද නියෝජනය කරමින් විරෝධතා කරුවන් 100,000කට ආසන්න ප්‍රමාණයක් මේවන විටත් සහභාගී වී ඇති බවයි.

ඔවූහූ ඊශ්‍රායල රජයට විරෝධය දක්වමින් සඳහන් කර ඇත්තේ වහාම යුද ගැටුම් නතර කරන ලෙසයි.
මෙම විරෝතාවට එක්වූවන් විසින් පලස්තීනයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ ඡායාරූපද ඔසවා සිය විරෝධතාව ප්‍රකාශය කර තිබේ.

ගාසා තීරයේ යුද්ධය පුළුල් කිරීමට ඊශ්‍රායලය ගත් තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාව ඇතුළු රටවල් කිහිපයකින් හෙළා දැකීමට හේතු වූ අතර, ජර්මනිය ඊශ්‍රායලයට හමුදා අපනයන නතර කිරීමට හේතු වී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories