2026 ජූලි 29 බදාදා, 12:31
නවතම පුවත්

සද්ධන්තයින් බිලි වූ මීනගයා දුම්රියේ රියදුරු ගැන හෙළිදරව්වක්

ගල්ඔය ප්‍රදේශයේදී වන අලි රංචුවකට හැප්පුනු මීනගයා අධිවේගී දුම්රිය රියදුරු පළපුරුදු රියදුරෙකු බව වනජීවී සංරක්ෂණ සංගමය හෙළි කරයි.

එහි ලේකම් නයනක රන්වැල්ල මහතා තවදුරටත් හෙළි කරන්නේ දුම්රිය ධාවනය කිරීම සඳහා රියදුරුට රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශයක්වත් නොතිබූ බවයි.

“මේ දුම්රිය පදවාගෙන ගිහින් තියෙන්නේ වයස අවුරුදු 67ක් වෙච්ච අඩුගානේ රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශයවත් නැති දුම්රිය රියදුරෙක්. ඔහුගේ අදාළ නිර්දේශ කාලපරිච්ඡේදය පසුගිය ජනවාරි 15 වනදායින් අවසන් වෙලා තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ එවැනි දුම්රිය රියදුරන් 19 දෙනෙක් සිටින බවයි අපිට පෙනෙන්නට තියෙන්නේ. තමන්ගේ ඉහළ නිලධාරියාගේ කට වචනයට තමයි වයෝවෘධ රියදුරා මේ දුම්රිය අරන් ගිහින් තියෙන්නේ. බිමල් රත්නායක මහතා මේ ගැන දන්නේ නෑ. එතුමාට මේක දන්නේ නැතිනම් වහාම සොයා බලන්න කියලා කියනවා.”

20 වන දින රාත්‍රියේ මීනගයා අධිවේගී දුම්රියක ගැටීමෙන් වන අලි හත් දෙනෙකු මිය යාමෙන් පසු මෙම ගැටළුව නැවත වරක් කැළඹීමක් ඇති කර තිබේ.

වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා සාර්ථක විසඳුමක් සොයා ගැනීමට බලධාරීන් මෙතෙක් සමත් වී නොමැත.

දුම්රිය සංවර්ධනය සඳහා වූ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩන්ගොඩ සාක්ෂි දෙමින්, වල් අලින් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා සන්නිවේදන පද්ධතියක් රටට දැඩි ලෙස අවශ්‍ය වූ බව පැවසීය.

“මේ වෙනකොටත් දුම්රිය එන්ජින් වල එම උපකරණ සවි කරලා තියෙන්නේ ඒවා ක්‍රියාත්මක තත්ත්වයේ නෑ. ක්‍රියාත්ම වෙනවා කියලා ඒ අදාළ සමාගම් වලට සම්පූර්ණ ගෙවීම් කරලා තියෙනවා. අනිත් එක දුම්රියවලට සවිකරන්න තරම් ප්‍රමාණවත් උපකරණ මිලදී ගෙන නෑ. නමුත් ව්‍යාපෘතිය ඩොලර් මිලියන 17ක් වැයකරලා තියෙනවා. විශේෂයෙන්ම අලි ගැටීම් සම්බන්ධයෙන් කතා කරොත් එකට පණිවිඩ දෙන්න. උපක්‍රමයක් ඒ තුල හදන්න තිබුණනේ. වනඅලි දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් සංනිවේදන උපකරණ වල දැඩි අවශ්‍යතාවයක් තියෙනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories