2026 ජූලි 31 සිකුරාදා, 00:49
නවතම පුවත්

අලුත් අවුරුද්දට ගම බලන්න යන අයට විශේෂ දුම්රිය සේවාවක්

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා තම ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව 11 වන දින සිට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මෙම විශේෂ දුම්රිය සේවාව අදියර දෙකකින් ක්‍රියාත්මක වන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව, බදුල්ල, අනුරාධපුර, ගාල්ල, මහනුවර සහ බෙලිඅත්ත සිට 11, 12 සහ 13 යන දිනවල කොළඹ දක්වා විශේෂ දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

අවුරුදු උත්සව අවසන් කර නැවත කොළඹට පැමිණෙන අය සඳහා 18, 19 සහ 20 යන දිනවල විශේෂ දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ද දැනුම් දුන්නේය.

මේ අතර, අලුත් අවුරුද්ද සඳහා තම ගම්බිම් බලා පිටත්ව යන අය සඳහා 9 වන දින අමතර බස් රථ 500 ක් පිටත් කර යැවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories