ජනප්රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව ඇය මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්රික්කයට තරඟ වදින බව වැඩි දුරටත් සඳහන් වේ.
ඊට අදාළ ලිපි ලේඛන සඳහා ඊයේ (08) දා ඇය අත්සන් තබා ඇත.