2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:27
නවතම පුවත්

ගුවන් යානා එන්නෙ නෑ කියූ මත්තල ගුවන්තොටුපොළට මාලිමා ආණ්ඩුව කරන්න යන දේ..!

මත්තල ගුවන්තොටුපළ කළමනාකරණය කිරීමට හා එහි සෘජු, වක්‍ර ගුවන්සේවා ව්‍යාපාර පිහිටුවීමට නව ආයෝජකයන් කැඳවීමට රජය සැලසුම් කර ඇති අතර මේ වෙනුවෙන් නව අංශ හතක් යොදා ඒ අංශ හත යටතේ සිදු කිරීමටද යෝජනා වී ඇත.

එසේම ඉන්දීය රුසියා ඒකාබද ව්‍යාපාර යෝජනාව ද යළි සලකා බැලීමටද රජය අපේක්ෂාවෙන් සිටී.
කෙසේවෙතත් මත්තල ගුවන්තොටුපළ ඉන්දීය හා රුසියානු සමාගම් වලට වසර තිහක කාලයකට පැවරීමට පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී කැබිනට් මණ්ඩලයද අනුමත කර තිබේ.
මේ වෙනුවෙන් නව අංශ හතක් යොදා ඒ අංශ හත යටතේ සිදු කිරීමටද යෝජනා වී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories