2026 ජූලි 31 සිකුරාදා, 09:17
නවතම පුවත්

ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ විශාල වර්ධනයක්

2024 වසරේ මෙතෙක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාව ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව ඊයේ දිනය වන විට වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 35,375 ක් වන බව සඳහන්. ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය සඳහන් වන්නේ 8,599 ක් ලෙසයි.

එමෙන්ම සමස්ත බස්නාහිර පළාතෙන් රෝගීන් 14,448ක් වාර්තා වී ඇති අතර, ඒ පළාත අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ලෙසත් එය අගෝස්තු මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 2,630ක් ලෙස වන බවයි දැක්වෙන්නේ.

ඒ අනුව පසුගිය දිනවල සිට ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු රෝගය උත්සන්න වී ඇති බවත් ඉන් මිදීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගනිමින් මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන ලෙස‍යි සෞඛ්‍ය නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories