2026 ජූලි 29 බදාදා, 03:27
නවතම පුවත්

පාසල් නිල ඇඳුම් බෙදාදීම ලබන 15 ඇරඹෙයි

රජයේ පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් බෙදා හැරීමේ කටයුතු එළඹෙන ජනවාරි මස 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම බෙදා හැරීමේ ක්‍රියාවලිය පෙබරවාරි මස 15 වැනිදා දක්වා මාසයක කාලයක් පුරා සිදු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේය.

ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නිල ඇඳුම් සැපයීම සඳහා අවශ්‍ය රෙදි තොග මේ වන විටත් දිවයිනට ලැබී ඇති බැවින්, කාලසටහනට අනුව බෙදා හැරීම් කටයුතු අවසන් කිරීමට හැකි වනු ඇති බවයි. මේ හරහා නව පාසල් වාරය ආරම්භයේදීම සිසුන්ට තම නිල ඇඳුම් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.

මේ අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ නිල උත්සව සහ පන්ති ආරම්භය ලබන 29 වැනිදා සිදු කිරීමට නියමිතය. එසේ වුවද, පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් විධිමත් ඉගැන්වීම් කටයුතු ආරම්භ වන්නේ ලබන 21 වැනිදා සිට බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories