2026 ජූලි 29 බදාදා, 07:45
නවතම පුවත්

ICC වසරේ නැඟීඑන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය කමිඳු මෙන්ඩිස්ට ද?

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් වාර්ෂිකව සම්මානයට පාත්‍ර කරනු ලබන වසරේ නැඟී එන පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් නිර්දේශ වී ඇත.

ICC වසරේ නැඟී එන පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට මෙවර ක්‍රීඩකයෝ සිව්දෙනෙක් තරග වදිති.

ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට අමතරව ICCය විසින් සම්මානය වෙනුවෙන් කෙටි ලැයිස්තුගත (Shortlist) කර ඇති අනෙකුත් ක්‍රීඩකයන් තිදෙනා වන්නේ, එංගලන්තයේ ගුස් ඇට්කින්සන්, පාකිස්තානයේ සයිම් අයුබ් සහ බටහිර ඉන්දීය කොදෙව්හි ෂමර් ජෝශප් ය.

2024 වසර වෙනුවන් ICCය ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ icc-cricket.com හි ලියාපදිංචි රසිකයන් සහ අන්තර්ජාතික ක්‍රිකට් මාධ්‍යවල ප්‍රමුඛ මණ්ඩලයක් විසිනි. ප්‍රතිඵල 2025 ජනවාරි අගදී ප්‍රකාශයට පත්කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories