2026 ජූලි 29 බදාදා, 02:28
නවතම පුවත්

ගුවන් යානා අනතුරට හේතුව හෙළිවේ

වාරියපොළ මිනුවන්ගේට් ප්‍රදේශයේ සිදුවූ ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානය අනතුරට හේතුව පුහුණු දෝෂයක් බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඊයේ (23) අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අවස්ථාවේදී ඔහු මෙම හෙළිදරව්ව සිදු කළේය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ පොතුහැර සහ රඹුක්කන අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටස ඉදිකිරීමට සහභාගී වූ අතර අමාත්‍යවරයා එසේ පැවසීය.

“ගුවන් යානයේ බදේ ප්‍රශ්නයක් හෝ පරණකමක් එහෙම නෑ. ගුවන් යානයේ එංජිමේ ප්‍රශ්නයක් නෑ. පරණ ප්ලේන් එකක් නෙමෙයි. ප්ලේන්වල L බෝඩ් ගහපු නැති වුණාට ගියපු අය පුහුණු වෙන කට්ටිය. ඒ අයගෙන් අත්වැරදීමක් සිදුවෙලා තියෙනවා. ඒ හැර වෙන දෙයක් සිදුවෙලා නෑ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories